සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ‘කොවිඩ්’ ආසාදිතයෙක් ලෙස තහවුරු වී තිබේ.
‘රැෆිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාවෙන් තමන් ආසාදිතයෙක් බව තහවුරු වී ඇති බව මනෝ ගනේෂන් මහතා ඊයේ (17) පස්වරුවේ සමාජ මාධ්‍යයේ පළකර තිබුණි.