Colombo Today Local News

මළ සිරුරුවලින් වෛරසය ජලයට එකතු නොවේ යැයි නිගමනය කරන්න බෑ. හොඳම විකල්පය තමයි පිළිස්සීම. | මහාචාර්ය මංගල චතුරංග ද සිල්වා

මළ සිරුරු දිරාපත් වීමේ දී වෛරසය ජලයට එකතු නොවේ යැයි නිගමනය කල නොහැකි බවත් හොඳම විකල්පය තමයි පිළිස්සීම බවත් රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජල කළමනාකරණය පිළිබඳ මහාචාර්ය මංගල චතුරංග ද සිල්වා මහතා පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා….

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මාලාවක් තියෙනවා. ඔවුන් පැහැදිලිව සඳහන් කරනවා වළ දැමීම හා පිළිස්සීම යන කාරණය රඳා පවතින්නේ, අදාළ රටේ තත්ත්වයන්ට අනුව බව. මෙහිදී වළ දැමීමේ දී සම්මත බොඩි බෑග් එකක් භාවිත කරනවා. එය භූගත ජලමට්ටමට ආසන්නව සිදුනොකළ යුතුබව පැහැදිලිව සඳහන් කර තිබෙනවා.“මළ සිරුරු දිරාපත් වීමේ දී මළ සිරුරු තුළ පවතින වෛරසය යම්කිසි කාලයකට පෙර ජලයට එකතු නොවේ කියන එක අපට නිගමනය කරන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ අපිට තියෙන හොඳම විකල්පය තමයි පිළිස්සීම.”

Related posts

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් රතු එළියක්

colombotoday

හිගුරක්ගොඩ ෆේස්බුක් සාදයකදි තරුණ තරුණියන් 83ක් අත්අඩංගුවට

colombotoday

පොලිස් කොස්තාපල්වරයාගේ මරණයෙන් පාතාල සාමාජිකයාගේ මරණය සාධාරණය කරන්න බෑ – ඇමති මංගල

colombotoday

“පවතින අභියෝග ජයගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන්” – ජනපතිගෙන් අලුත් අවුරුද්දට සුභ පැතුම්

colombotoday

කිරිඇල්ලගේ දියණියගේ ලිපියකින් මාර්ග සංවර්ධන අධිකාරියට 45 ක් සේවයට අරන්- ජනාධිපති කොමිසමේදී හෙළි වෙයි

colombotoday

වැට් වැදී දුරකථන ගාස්තුව උඩ යයි.. 100 පෙරගෙවුම් කාඩ් පතට 33% බදු

colombotoday