Colombo Today Local News

මළ සිරුරුවලින් වෛරසය ජලයට එකතු නොවේ යැයි නිගමනය කරන්න බෑ. හොඳම විකල්පය තමයි පිළිස්සීම. | මහාචාර්ය මංගල චතුරංග ද සිල්වා

මළ සිරුරු දිරාපත් වීමේ දී වෛරසය ජලයට එකතු නොවේ යැයි නිගමනය කල නොහැකි බවත් හොඳම විකල්පය තමයි පිළිස්සීම බවත් රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජල කළමනාකරණය පිළිබඳ මහාචාර්ය මංගල චතුරංග ද සිල්වා මහතා පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා….

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මාලාවක් තියෙනවා. ඔවුන් පැහැදිලිව සඳහන් කරනවා වළ දැමීම හා පිළිස්සීම යන කාරණය රඳා පවතින්නේ, අදාළ රටේ තත්ත්වයන්ට අනුව බව. මෙහිදී වළ දැමීමේ දී සම්මත බොඩි බෑග් එකක් භාවිත කරනවා. එය භූගත ජලමට්ටමට ආසන්නව සිදුනොකළ යුතුබව පැහැදිලිව සඳහන් කර තිබෙනවා.“මළ සිරුරු දිරාපත් වීමේ දී මළ සිරුරු තුළ පවතින වෛරසය යම්කිසි කාලයකට පෙර ජලයට එකතු නොවේ කියන එක අපට නිගමනය කරන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ අපිට තියෙන හොඳම විකල්පය තමයි පිළිස්සීම.”

Related posts

ආනයන සහ අපනයන පහසු කරයි

Admin

රුපියලේ හුළං බහී

Admin

කොරෝනා වෛරස් නිරෝදායනයට මඩකලපුවේ වෙනම දූපතක් වෙන් කිරීමට යෝජනාවක් !

colombotoday

ඥාණසාර හිමි සිරගතකර චීවරය ගලවද්දී, උසාවියට ගල් ගැසූ අය නිදැල්ලේ… නීතිය කාටත් සමානලු !

colombotoday

“ජනතාව කුපිත වෙලා ඉන්නේ.. වර්ජනය කරන දොස්තරලා ගැන බලා ගනී“ – රාජිත

colombotoday

ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර..

Admin