ශ්‍රී ලංකාවේ මැලේසියානු තානාපති යැන්ග්තයි ටෑන් (Yangthai TAN) මහතා ඊයේ (22) මහනුවර පිහිටි ආණ්ඩුකාර නිල නිවසේදී මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා හමුවිය.
ඒ අනුව දෙරටටම වැදගත්වන කාරනා රැසක් මෙහිදී සාකච්ඡාවට බදුන් වූ අතර, සාකච්ඡාවෙන් අනතුරුව, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් සමරු ඵලකයක් මැලේසියානු තනාපතිතුමා වෙත ලබාදුන් අයුරු.