Colombo Today Local News

මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගනී

ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැදවා තිබුණු හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පැමිණෙන්නැයි කරන ලද දැනුම් දීමකට අනුව ඔහු අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටි අතර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය රජය සමයේ ක්‍රීඩා උපකරණ ගෙන්වීමේදී රුපියල් මිලියන 53ක මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් අලුත්ගමගේ මහතාට චෝදනා එල්ලවී තිබුණා.

Related posts

“කොළඹ ලෝකයට ගෙනියන්න නයිට් රේස් හොඳ අවස්ථාවක්” රේස් ගැන දන්න කප් ගහපු කෙනෙක් කියන කතාව

colombotoday

ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් පසු හමුදාවෙන් සැර නිවේදනයක්…

colombotoday

රතන හිමි සමග ජාතික සංවිධාන රැසක් ගෝඨාභයගේ සහයට !

colombotoday

හමුදා, පොලිස් 200 කට අධික පිරිසක් කිලිනොච්චියේ නිවාස 400ක් හදීසි සොදිසි පරික්ෂාවකට

colombotoday

යුද හමුදා විශේෂ බළකායේ සහයෝගයෙන් පාසල් රුක් රෝපණ වැඩසටහනක් !

colombotoday

ජනපති අණින් 800ක් ආරක්ෂක බලඇණිය ඉවත් කරයි… රනිල්ගේ ආරක්ෂාව 10ට බස්සයි….

colombotoday