Colombo Today Local News

මහින්දට එරෙහිව රන්ජන්ගෙන් FCIDයට පැමිණිල්ලක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය ජනපතිවරණ සමයේදී හම්බන්තොට වරාය ගිණුමෙන් ඩොලර් මිලියන 7.6ක් ලබාදීම පිළිබඳව නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය කළ අණාවරණය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අද (28දා) ඔහු පැමිණිල්ල ඉදිරිපත් කළේය.

“මම දන්න විදිහට මේ පැමිණිල්ල භාගයක් දුර ගිහින් නැවතිලා තියෙනවා. මේකේ බී වාර්තාවක් තිබෙනවා. මම අභියෝග කරනවා පුළුවන් නම් මම දුන්නා වගේ දිවුරුම් ප්‍රකාශයක් දෙන්න චයිනා හාබර් එකෙන් චයිනා මර්චන්ට් එකෙන් කිසිඳු මුදලක් අරන් නෑ වගේම ඔවුන්ට මේ කරපු අපහාසයට නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ඩොලර් මිලියන ගාණක් ඉල්ලලා වන්දි නඩුවක් දාන්න පුළුවන්.නිව්යෝක් ටයිම්ස් එකට අදාළ නෑ පොහොට්ටුවද? පුටුවද? අලියද? කඩුවද? අතද? කියන එක.

Related posts

ලංකාවට දෙන ණයක් ගැන ඉන්දීය විදේශ ඇමති සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක්

colombotoday

දෙමළ සන්ධානය විදෙස් තානාපතිවරුන්ට ගතු කියයි… වහා මැදිහත් වන්නැයි ඉල්ලයි…

colombotoday

ජිනීවා-ඇමරිකානු යෝජනාවට ලංකාව දැක්වූ සම අනුග්‍රහයෙන් ඉවත්වීමේ සූදානමක්…

colombotoday

QR ක්‍රමයට ඉන්ධන ලබාගැනීමේ දෙවන කෝටාව ඇරඹෙයි

colombotoday

රේන්දපොළ අඹේවෙල ලෝකාන්තය මාර්ගය නායයයි

Admin

විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කිරීමට ජනපතිට යෝජනා

colombotoday