Colombo Today Local News

මධූෂ්, අමල් ඇතුළු 31ක් 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ…

ඩුබායිහිදී පැවැති සාදයක් අතරතුළදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්, ගායන ශිල්පි අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු 31 දෙනෙක් ඒළැඹෙන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර තිබේ.

සැකකරුවන් ඊයේ (14දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අමල් හා නදීමාල් වෙනුවෙන් ඉදිරිපත්වීම සඳහා ඩුබායි බලා පිටත්ව ගිය ඔවුන්ගේ පවුලේ නීතිඥයා වන සහබ්දික වෙල්ලපීලි ඊයේ දිනයේදී ඩුබායි පොලීසියේදී අමල් හා නදීමාල් හමුව තිබේ.

අමල් හා නදීමාල් වෙනුවෙන් ඇප අයදුමක් ඉදිරිපත් කිරීමටත් සැලසුමක් තිබේ..

Related posts

මුහුදේදී මිලියන 67ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට..

Admin

“රුවන්ගේ රථගාය තවම සුව වෙලා නෑ… බැණුම් අහන්නේ මමයි” – ජනපති

colombotoday

හිටපු ජනපති බාල පුත් රෝහිත රාජපක්ෂට සුබ මංගලම්…

colombotoday

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් සිසුන් නිදහස් කරගැනීමට ඇමති රිෂාඩ් මැදිහත් වෙයි…

colombotoday

චොකා මල්ලි බන්ධනාගාර රෝහලට

colombotoday

ගුරුහොරු 14ක්?

Admin