ඉස්ලාම් අන්තවාදීන්ගෙන් දිගින් දිගටම පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජිවිත තර්ජන තිබෙන බැවින් උන්වහන්සේගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි ඉල්ලා සිටියා.
උලමා සභාවේ වැඩබලන ලේකම් ලෙස හඳුන්වන නැමැත්තා විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසන් සභාවේ ඥානසාර හිමි සාක්ෂි ලබා දෙමින් සිටින අවස්ථාව පටිගත කිරීම පිළිබඳව අදහස් දක්වමින් මැඩිල්ලේ හිමියෝ මේ බව පැවසීය.