Colombo Today Local News

ඥානසාර හිමිට ISIS තර්ජන. ජීවිත ආරක්ෂාව තහවුරු කරන්න. | මැඩිල්ලේ හිමි ඉල්ලති

ඉස්ලාම් අන්තවාදීන්ගෙන් දිගින් දිගටම පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජිවිත තර්ජන තිබෙන බැවින් උන්වහන්සේගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි ඉල්ලා සිටියා.

උලමා සභාවේ වැඩබලන ලේකම් ලෙස හඳුන්වන නැමැත්තා විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසන් සභාවේ ඥානසාර හිමි සාක්ෂි ලබා දෙමින් සිටින අවස්ථාව පටිගත කිරීම පිළිබඳව අදහස් දක්වමින් මැඩිල්ලේ හිමියෝ මේ බව පැවසීය.

Related posts

ප්‍රභාකරන් සැමරෑ අයට ආණ්ඩුවෙන් විසුමක් නැතිවෙයි.. අල්ලා හිරේ දාන්න සොයයි !!

colombotoday

ලංකා හොස්පිටල් – හිල්ටන් විකුණා දැමීමට රජය තීරණය කරයි !

colombotoday

ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනයට අනුමැතිය.

colombotoday

කොස්ගම යුධ පිටියක්.. බර අවි පිපිරීමෙන් නිවාස දේපළ සුණු විසුණු වෙයි (Photo)

colombotoday

FCID නීති විරෝදීයි රජය පිළිගනියි – අහෝසිකිරිම එන සතියේ

colombotoday

එජාප ආසන 75 ක් ගත්තොත් මගේ වම් කන කපා ගන්නවා – මුතුහෙට්ටිගම කියයි

colombotoday