ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්රි විසින් සිංහලේ සංවිධානයේ සභාපති පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන්ගෙන් රුපියල් බිලියන එක හමාරක වන්දියක් ඉල්ලා ලිපියක් යොමු කර තිබෙනවා.
නිතිඥ්ඥ සාන්ත විජේවර්ධනගේ මාර්ගයෙන් මැඩිල්ලේ හිමියන් වෙත මෙම ලිපිය යොමු කර ඇත.
Sabry said it was unfortunate to find racism rearing its ugly head every time Sri Lanka is faced with a crisis. ‘Unfortunately, during the last few weeks, there has been quite a lot of hate speech directed at Muslims’ said Sabri who was nominated to Parliament from the governing Sri Lanka Podujana Peramuna Party.
ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන සෑම අවස්ථාවකදීම ජාතිවාදය හිස ඔසවන බවටත් පසුගිය සති කිහිපය පුරා ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහි වෛරී ප්‍රකාශ විශාල වශයෙන් නිකුත් කර ඇත.
යනුවෙන් මොහොමඩ් අලි සබ්රි විසින් අල් ජසිරා නාලිකාවට ප්‍රකාශයක් ලබා දී තිබූ අතර පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන්ගෙන් විසින් මොහොමඩ් අලි සබ්රි දක්වනු ලැබූ අදහස්වලට මාධ්‍ය හමු පවත්වා පිළිතුරු ලබා දී සිටියා.
කෙසේ වෙතත් මොහොමඩ් අලි සබ්රි ලබාදුන් ප්‍රකාශයෙන් කොටසක් ඉවත් කිරීමට අල් ජසීරා නාලිකාව පසුව ක්‍රියා කර තිබූ අතර ලෝක මාධ්‍ය 20 කට වඩා වැඩි ප්‍රමාණයක අලි සබ්රි ලබාදුන් මුල් ප්‍රකාශය නොවෙනස්ව පවතියි.
වන්දි ඉල්ලා ඒවා ඇති ලිපිය
අප වාර්තා කල පුවත්