Colombo Today Local Newsfeatured

ගෝඨා ජනපති කරන්න දරදිය ඇද්ද හිමි නමකගෙන් පොහොට්ටු ජාතික ලැයිස්තු අපේක්ෂක අලි සබ්‍රි රු.බිලියන 1.5 ක වන්දියක් ඉල්ලයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්‍රි විසින් සිංහලේ සංවිධානයේ සභාපති පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන්ගෙන් රුපියල් බිලියන එක හමාරක වන්දියක් ඉල්ලා ලිපියක් යොමු කර තිබෙනවා.

නිතිඥ්ඥ සාන්ත විජේවර්ධනගේ මාර්ගයෙන් මැඩිල්ලේ හිමියන් වෙත මෙම ලිපිය යොමු කර ඇත.

Sabry said it was unfortunate to find racism rearing its ugly head every time Sri Lanka is faced with a crisis. ‘Unfortunately, during the last few weeks, there has been quite a lot of hate speech directed at Muslims’ said Sabri who was nominated to Parliament from the governing Sri Lanka Podujana Peramuna Party.

ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන සෑම අවස්ථාවකදීම ජාතිවාදය හිස ඔසවන බවටත් පසුගිය සති කිහිපය පුරා ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහි වෛරී ප්‍රකාශ විශාල වශයෙන් නිකුත් කර ඇත.

යනුවෙන් මොහොමඩ් අලි සබ්‍රි විසින් අල් ජසිරා නාලිකාවට ප්‍රකාශයක් ලබා දී තිබූ අතර පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන්ගෙන් විසින් මොහොමඩ් අලි සබ්‍රි දක්වනු ලැබූ අදහස්වලට මාධ්‍ය හමු පවත්වා පිළිතුරු ලබා දී සිටියා.

කෙසේ වෙතත් මොහොමඩ් අලි සබ්‍රි ලබාදුන් ප්‍රකාශයෙන් කොටසක් ඉවත් කිරීමට අල් ජසීරා නාලිකාව පසුව ක්‍රියා කර තිබූ අතර ලෝක මාධ්‍ය 20 කට වඩා වැඩි ප්‍රමාණයක අලි සබ්‍රි ලබාදුන් මුල් ප්‍රකාශය නොවෙනස්ව පවතියි.

වන්දි ඉල්ලා ඒවා ඇති ලිපිය

අප වාර්තා කල පුවත්

Related posts

නිදහස් දිනයට සමගාමීව සතියක කාලයක් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජයෙන් ඉල්ලීමක්

colombotoday

මහ බැංකුව ඉහගෙනම කාලා.. බැදුම්කර මගඩියේ තවත් දූෂණයක් එළියට !

colombotoday

උත්සව සමයේදී සතොසෙන් අඩුවට සහල්

colombotoday

“ඉදිරි මාස දෙක තුළ ඩොලර් බිලියන පහක්වත් නොලැබුණොත් රට ගෙනියන්න බෑ”

colombotoday

ක්‍රීඩා ඇමති ක්‍රිකට් තේරීම් කමිටුව හමුවෙයි

Admin

කොවිඞ් අවදානමක් නොපවතින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවා

colombotoday