අල් ජසීරාවේ තිබූ ප්‍රකාශය රහසේම ඉවත් කර ගනියි. අලි සබ්‍රි බබා වෙන්න දඟලයි. සාක්ෂි සාධක සහිතව ඇත්ත මෙන්න.

Colombo Today වෙබ් අඩවිය විසින් “මුස්ලිම් ජාතියට එරෙහි ජාතිවාදයක් ගැන අලි සබ්‍රි ලෝකයට කියයි. ජනාධිපතිගේ නීතීඥයා ලෙස අල් ජසීරා වාර්තා කරයි. ලංකාවට කුණු බැණුම්” යන මැයෙන් යුතුව පළ කරන ලද වාර්තාව සම්බන්ධයෙන් මොහොමඩ් අලි සබ්‍රි මහතා තම ෆේස් බුක් පිටුවෙහි ආවේගශීලී බවක් පෙන්වමින් කරුණු දක්වා තිබේ. අවස්ථා ගණනාවකදී ඒ මහතා … Continue reading අල් ජසීරාවේ තිබූ ප්‍රකාශය රහසේම ඉවත් කර ගනියි. අලි සබ්‍රි බබා වෙන්න දඟලයි. සාක්ෂි සාධක සහිතව ඇත්ත මෙන්න.