Colombo Today පුවතින් පසු aljazeera කැළඹෙයි. අලි සබ්‍රි ජාතිවාදය ගැන කිවූ කොටස ඉවත් කර ගනියි

ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන සෑම අවස්ථාවකදීම ජාතිවාදය හිස ඔසවන බවටත් පසුගිය සති කිහිපය පුරා ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට එරෙහි වෛරී ප්‍රකාශ විශාල වශයෙන් නිකුත් කර ඇති බවට ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා Al Jazeera මාධ්‍ය ආයතනය වෙත ලබා දී තිබූ ප්‍රකාශය ඉවත්කිරීමට එම ආයතනය කටයුතු කර තිබෙනවා. ඒ ජනාධිපති … Continue reading Colombo Today පුවතින් පසු aljazeera කැළඹෙයි. අලි සබ්‍රි ජාතිවාදය ගැන කිවූ කොටස ඉවත් කර ගනියි