මුස්ලිම් ජාතියට එරෙහි ලංකාවේ ජාතිවාදයක් ගැන අලි සබ්‍රි ලෝකයට කියයි. ජනාධිපතිගේ නීතිඥයා ලෙස අල් ජසීරා වාර්තා කරයි. ලංකාවට කුණු බැනුම්.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහි තර්ජන පවතින බවත් ඔවුන් වෛරයට පාත්‍ර වී ඇති බවත් සදහන් කරමින් අල් ජසීරා නාලිකාව ඊයේ(11) දින ආන්දෝලනාත්මක වාර්තාවක් නිකුත් කර තිබේ. එම වාර්තාවෙහි ආන්දෝලනාත්මකභාවය තීව්‍ර කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥයා වශයෙන් හදුන්වා දෙමින් ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා ද ප්‍රකාශයක් ලබා දී තිබේ. … Continue reading මුස්ලිම් ජාතියට එරෙහි ලංකාවේ ජාතිවාදයක් ගැන අලි සබ්‍රි ලෝකයට කියයි. ජනාධිපතිගේ නීතිඥයා ලෙස අල් ජසීරා වාර්තා කරයි. ලංකාවට කුණු බැනුම්.