Colombo Today Local News

ලන්ඩනයේ LTTE සැමරුම් උත්සව

ඊයේ (16) දවස පුරා (WTHS) world Tamil historical society නම් සංවිධානයක් LTTE සැමරුම් උත්සව ලන්ඩනයේ ස්ථාන කිහිපයක සංවිධානය කර තිබුනා. ඒ සදහා සැරසිලි කරන ලද ජංගම රථ යොදාගන තිබුනා.

කෙසේ වෙතත් LTTE සංවිධානය තවමත් බ්‍රිතාන්‍ය තුල තහනම් සංවිධානයක්.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Related posts

බ්‍රිතාන්‍ය යුධ නැවක් කොළඹ වරායේ

colombotoday

ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සාකච්ඡා

colombotoday

කරූ අගමැති කරන්න ජනපති සමග රහස් සාකච්ඡා – ක්‍රිෂාන්ත කුරේ බ්‍රෝකර් වැඩේ කරයි

colombotoday

ජනපති පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය හමුවෙයි

Admin

රට භයානක අනතුරක් ඉදිරියේ.. කරුණාකර නවතින්න ! මාධ්‍යට වාරණය කළ ඥාණසාර හිමිගේ ප්‍රකාශය (Video)

colombotoday

අගමැතිටත්, ජනපතිටත් උඩින් ආර්ථිකය මෙහෙයවන අදෘෂ්‍යමාන බලවේගයක් ගැන රවී කියයි

colombotoday