Colombo Today Local News

LTTE ය තවදුරටත් සක්‍රීයයි… ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමරිකාව නම් කරයි…

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයක් බව ඇමෙරිකාව සඳහන් කරයි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්ෂිකව නිකුත් කරන ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවේ මේ බව දැක්වෙයි.

2017 වසරේ ලෝකයේ ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය නවතම වාර්තාව එළිදක්වමින් ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශසීමා ආරක්ෂාව තවමත් ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති බවයි.

2017 වසරේදී ශ්‍රී ලංකාවේ කිසිම ආකාරය ත්‍රස්ත ප්‍රහාරයක් සිදුව නොමැති බවත් ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර ත්‍රස්තවිරෝධය සම්බන්ධයෙන් වන පුහුණුවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ඔවුන් සඳහන් කරයි.

Related posts

බාලවයස්කාර දැරියක අපයෝජනය කළ තිදරු පියෙක් අත්අඩංගුවට

colombotoday

කුෂ් සමග තරුණයෙක් වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

colombotoday

2022 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රු.බිලියන 6.3ක ලාභයක්

Admin

පාර්ලිමේන්තුවේදී ලිංගික ප්‍රශ්නයක් ඇදෙයි.. රන්ජන් ලිංගය පෙන්වන්න යයි…

colombotoday

ශාන් විජයලාල් සජබයට එක් වෙයි

Admin

කුඹල්ඔලුවේ මහා පරිමාණ කසළ තේ සැකසුම් මධ්‍යස්ථානයක් වටලයි

colombotoday