Colombo Today Local News

පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් සමග හිටපු කොටි නායකයෙක් අත්අඩංගුවට

මඩකලපුව කොට්ඨාශ බුද්ධි අංශ නිළධාරින්ට ලද තොරතුරුක් මත මඩකලපුව දිස්ත්‍රික්කයේ කරදියනාරු පොලිස් වසමට අයත් බදුල්ල පාර, කරදියනාරු ප්‍රදේශයේ පිහිටි නිවසක තිබි පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් සමග එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙතු අත් අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය අතර ඇමෝනියා 600 ක්, ජෙලික්නයින් කූරු 729 ක්, සේවා නූල් අඩි 4500 ක්, ටැක්නොටර් 111 තිබී ඇත.

මඩකලපුවේ සිට සරවනන්

Related posts

පාතාල පුතාගේ අපරාධ මෙහෙයවු මව

colombotoday

ETCA අවසන් ගිවිසුම හදන්න අගමැති රනිල් ඉන්දියාවට..

colombotoday

අද සිට උපකාරක පන්ති තහනම්

Admin

“මම දේශපාලන ජීවියෙක්” ජීවත් වන තුරා දේශපාලනය කරනවා – ජනපති

colombotoday

පාකිස්තාන මහ කොමසාරිස් හා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන අතර හමුවක්

colombotoday

නෝම්බි අල්ලන්න බැරිවෙතැයි කට්ටි පනින මුස්ලිම්වරුන්ට නිරෝධායනයට එක්වනැයි දැනුම් දෙයි

colombotoday