Colombo Today Local Newsලොහාන් රත්වත්තේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙයි. 15 September 20210 Share0 බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනුරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දී තිබෙනවා. එම අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇත.