Colombo Today Local News

21 වෙද්දී මරණ අඩු නොවුනොත් 30 දක්වාම සංචරණ සීමා

ලබන සඳුදා (21) වන විට කොවිඩ් මරණ අඩු නොවුණහොත් 30 වන දින දක්වාම සංචරණ සීමා දීර්ඝ කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.

සංචරණ සීමා ලබන සඳුදා (14) අලුයම 4.00 ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (10 වැනිදා) ප්‍රකාශ කළත් පසුව නිවේදනය කලේ ලබන 21 වැනිදා දක්වා සංචරණ සීමා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බවයි.
Aruna

Related posts

ශිෂ්‍යත්ව ලකුණු මත සිසුන් ගන්නා පාසල්වලට අතරමැද ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන්නෙ නෑ – අධ්‍යාපන ඇමති

colombotoday

යාපනයේ රථවාහන රාජකාරි සඳහා නගරාධිපතිගේ සිකුරිටි ඒකකයක්? පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරේ.

colombotoday

විජයග්‍රහණයේ 7 වන වර්ෂ පූර්ණය අදයි

colombotoday

අමාත්‍ය විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මෙන්න..

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ…

colombotoday

යාපනයේ ස්ථානයකට ප්‍රහාරයක්… හිටපු මන්ත්‍රීවරයෙක් සැගවෙයි

colombotoday