Colombo Today Local News

මට ගැහුවා. බේරෙන්න ගත් උත්සාහය වීඩියෝ කරලා. | ෆුර්කාන්ගේ බලහත්කාරයට ලක්වූ දෑස් නොපෙනෙන ව්‍යාපාරිකයා.

ෆුර්කාන් හාජ්ජියාර් නැමති ගම්පොල උප නගරාධිපති විසින් සිදුකරන සංවිධානාත්මක ඉඩම් මංකොල්ලයක් පිලිබඳව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මාධ්‍ය හමුවක් පවත්වා පසුගිය ජනවාරි 5 වන දින විශේෂ හෙළිදරව්වක් සිදුකර සිටියා.

කවුඩාන අත්තිඩිය ප්‍රදේශයේ රුපියල් කෝටි 25ක් පමණ වටිනා තම නිවස මැරයන් 35ක් සමග පැමිණි උප නගරාධිපති ෆුර්කාන් අත්පත්කර ගැනීමට උත්සහ දැරූ බවට මධ්‍යහමුවට සහභාගී වූ දෑස් නොපෙනෙන ව්‍යාපාරිකයෙකු සඳහන් කර සිටියා.

ගම්පොල උප නගරාධිපති ෆුර්කාන් හාජ්ජියාර් විසින් මෙම දෑස් නොපෙනෙන ව්‍යාපාරිකයා අහිංසකයෙකු නොවන බව සඳහන් කරමින් අප වෙත වීඩියෝවක් ඒවා තිබෙනවා.

පිගන් විසිකරන දර්ශන අදාළ වීඩියෝව තුල අන්තර්ගත වී ඇති අතර ඒ පිළිබඳව දෑස් නොපෙනෙන ව්‍යාපාරිකයා දැක්වුවේ මෙවැනි අදහසකි…

Related posts

ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් අද

colombotoday

සතොස භාණ්ඩ වර්ග 5ක මිල පහළ දමයි

Admin

රබර් කම්හලේ මාරක අනතුරක් – පස් දෙනෙකු මිය යයි

colombotoday

“ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්” යැයි පැවසූ ඇමති මහනුවර සංවර්ධනය කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක

colombotoday

25,000 දඩය 50,000 වෙයි.. වසර දහයක සිර දඩුවමකුත් නිර්දේශ වෙයි !!

colombotoday

ස්වර්ණවාහිනී ගැටලුව ඇමති රවී කරුණානායක මැදිහත්වී විසඳයි

colombotoday