සංචරණ සීමා 21අලුයම 04ට ඉවත් කරන බව හමුදාපතිවරයා සඳහන් කරනවා.
ඉන්පසු 23 රාත්රි 10 සිට 25 අලුයම 04 දක්වා යලි දිවයිනටම සංචරණ සීමා පැනවෙන බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.