Colombo Today Local NewsTop Stories

මැතිවරණය දූෂිතයි! ආණ්ඩුව ඒකාධිපති වියරුවකින්?

ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණය දූෂිත බවට පවසමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් කිහිපදෙනෙක් ඊයේ මැතිවරණ කොමිසම වෙත පැමිණියා. ඒ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටයි.

ඔවුන් කියා සිටින්නේ මෙවර මැතිවරණ නාමයෝජනා භාරගැනීමේදී ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් සිදුවූ නාමයෝජනා ප්‍රතික්ෂේපවීම් පිළිබඳ කාරණය දැඩි ලෙස සැකයට තුඩුදෙන්නක් බවයි.

එම අවස්ථාවේ ඔවුන් මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කළේ මේ අයුරිනි. වීඩියෝව පහතින් නරඹන්න.

Related posts

මුතුහෙට්ටිගමට එරෙහිව අගමැති අවි ඔසවයි.. ආණ්ඩුවෙන් නෙරපන්න යයි !!

colombotoday

“ලොව ණය හිමියන් සහ ණය ගැතියන් ජාතීන් වත්මන් අර්බුද කඩිනමින් විසඳීමට සාමූහිකව වැඩ කළ යුතුයි”

colombotoday

බදියුදීන් විරෝධය රට පුරා ඇවිලෙයි… විශ්වාසභංගයට ඡන්දය නොදී ගමට නොඑනු ! – පාර්ලිමේන්තු මන්ත්‍රීලාට රට වටෙන් අනතුරු ඇගවීම්

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශය ජනපති යටතට – සම්පුර්ණ ලැයිස්තුව

colombotoday

එක්සත් රාජධානියේ ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට දැනුම් දීමක්

colombotoday

වික්ටර් රත්නායකගේ බිරිය යළි රිමාන්ඩ්

colombotoday