Colombo Today Local News

භුමිදානයට පක්ෂව අදහස් දැක්වීම නිසා මහාචාර්ය නීලිකා මලවිගේ ගේ ලස්සන ෆ්ලෝරා ආයතනයට අධිකරණ අමාත්‍යංශයේ මල් කොන්ත්‍රාතුව දුන්නාද?

භුමිදානයට පක්ෂව අදහස් දැක්වීම නිසා මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ ලස්සන ෆ්ලෝරා ආයතනයට අධිකරණ අමාත්‍යංශයේ මල් කොන්ත්‍රාතුව දුන්නාද? යැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ප්‍රශ්න කරමින් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය මගින් පහත කරුණු විමසා ඇත…

  • අධිකරණ අමාත්‍යංශයේ මල් සැරසිලි සදහා වන කොන්ත්‍රාත්තුව ලබා දී ඇති සමාගම කුමක්ද?
  • එම සමාගම සදහා අදාල කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ කුමන පදනම යටතේද?
  • එම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ ලස්සන ෆ්ලෝරා ආයතනයට බවත් එහි අයිතිකරු හෝ අයිතිකරුවන් හා සම්බන්ධ අයෙකු වන මහාචාර්යය නිලීකා මලවිගේ යන අය කොරෝනා වෛරසය වැළදී මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදානය සිදු කිරීම අහිතකර නොවන බවට ප්‍රකාශ කිරීම නිසා වන බවත් පැතිර යන ආරංචිය සත්‍යයක්ද ?

Related posts

උ/නැ එක්‌කිරීමට උතුරු සභාවෙන් අලුත් යෝජනාවක්‌

colombotoday

ආර්ථිකය විතරක් ගොඩ දාලා ඵලක් නෑ

Admin

අරලියගහ මැදුරේ රාජිතගේ උත්සවයට ආ අයට රු. 350හේ පිළුණු කෑම දීලා !

colombotoday

අපේ එකම රට ආරක්ෂා කරගන්න ඥානසාර හිමියන්ට මල්වත්තෙන් ආශීර්වාද.

colombotoday

ඩීසල් රැගත් නෞකාවක් කොළඹ වරායට එයි

colombotoday

රුවන්පුර අධිවේගය ඇරඹීමටත් පෙර ගසාකෑම්.. සිරස ඇමති කිරිඇල්ලව පතුරු අරී (Video)

colombotoday