Colombo Today Local News

ලලිත් වීරතුංගට, අනූෂ පැල්පිට ඇපමත මුදාහරී !

ජනාධිපතිවරණ සමයේ රජයේ මුදලින් සිල් රෙදි බෙදා දීමට වරදකරුවන් කරමින් බන්ධනාගාරගතකර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිටට කොළඹ මහාධිකරණය කොන්දේසි සහිතව අද ඇප නියම කළේය.

රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇපයක් සහ, ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3ක් මත ඔවුන් දෙදෙනා මුදාහැරීමට නියම කෙරිණි.

විදෙස් ගමන් තහනම් වන අතර, විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දීමටද නියෝග කෙරිණි.

 

Related posts

ඉන්දියානු බලපෑමට ආණ්ඩුව හිස නමයි.. පාකිස්ථාන් ජෙට් යානා ගැනීම නවතී !

colombotoday

බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධයෙන් යළිත් විශ්වාසභංගයක්?

colombotoday

‘සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතුයි’ – අලි සබ්‍රි කියයි

Admin

ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා තවමත් කැබිනට් අනුමැතිය හිමිවී නැ..

colombotoday

නැදුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස නම් කරයි

colombotoday

නාගහනන්දගෙන් ප්‍රතිශෝධන ‌‌පෙත්සමක්

colombotoday