Colombo Today Local News

ජනපතිට එරෙහිව පන්සල්වලට ලිපි යැවීමට පැමිණි ලක්ෂ්මන් කිරිඇල්ලගේ ගෝලයෝ තිදෙනෙක් අත්අඩංගුවට

පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව සඳහන් කරමින් විහාරස්ථාන 600ක් සඳහා ලිපි තැපැල් කිරීම වෙනුවෙන් පැමිණි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ගෝලයින් තිදෙනෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය හැඳුනුම්පත් සහ අමාත්‍යංශ හැඳුනුම්පත් තිබී ඇති අතර මේ පිළිබඳව ජනාධිපතිවරයා දැඩි නොසතුටකින් පසුවන බව වාර්තා වේ.

Related posts

ගිනි ගත් නෞකාව නිරීක්ෂණයට විශේෂඥ කණ්ඩායම් දෙකක්

colombotoday

ශ්‍රී ලංකාවේ ඇමරිකානු හමුදා කදවුරක්…? ගිවිසුම සූදානම්

colombotoday

මහින්දගේ මන්ත්‍රීකමයි ප්‍රජා අයිතියයි දෙකම අහෝසිකර දැමිය යුුතුයි – චන්ද්‍රිකා

colombotoday

එජාප සභාපති මලික් සමරවික්‍රම ඉල්ලා අස්වෙයි

colombotoday

විදුලි බිල ගෙවන්න අමාරු පූජනීය ස්ථාන ලයිස්තුවක් හදයි

colombotoday

අරුම පුදුම බදු ගිවිසුමක්… කෘෂිකර්මේ බිල්ඩිමට එන අවුරුද්දටත් කොටි 33ක් කුලී ගෙවලා !

colombotoday