Colombo Today Local News

කොස්ගොඩ තාරකට සහ පොඩි ලැසීට කොරෝනා අසාදනය වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවන් වන පොඩි ලැසී හා කොස්ගොඩ තාරක ඇතුළු පිරිසකට කොරෝනා වෛරසය ආසාධිත වීමෙන් දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඔවුන් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා සිටින ප්‍රතිකාර මධ්‍යස්ථානය අභ්‍යන්තරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගිනි අවි සහිතව රාජකාරිය යොදවා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය ඒ අවට ආරක්ෂාව තර කර ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Related posts

නිරෝධායනය මගහැර අකුරණින් පැන්න අයෙක් පරගහදෙනියෙන් අල්ලයි

colombotoday

ෂෙහාන් මාලක ගමගේ CID අත්අඩංගුවට

colombotoday

කොරෝනා අස්සේ තවත් වසංගතයක් බෝ වෙයි.

colombotoday

ජෙරම්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි

Admin

ෆොන්සේකා දේශපාලන දඩයමක!

colombotoday

අකුරටියේ නන්ද හිමිට පිළිතුරක්

colombotoday