Colombo Today Local News

අරගල භූමියට එන්නේ අයිස් ගහලා. – කෝනාරගේ විෂමාචාර ක්‍රියා පෙම්වතිය හෙළිකරයි

Konara Vlog නැමති Youtube නාලිකාවක් පවත්වාගෙන යන ගෝල්ෆේස් අරගලයට නායකත්වය ලබා දෙන ආකාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්නුම් කරන කෝනාර නැමති පුද්ගලයාගේ විෂමාචාර ක්‍රියා පිළිබඳව හෙළිදරව්වක් ඔහුගේ පෙම්වතිය විසින් සිදුකර තිබෙනවා.

අදාළ සටහන

අරගල කරන්න. ඒත් මහජන සාමය රකින පොලිස් නිළධාරීන්ට මේ විදියට අසමජ්ජාතී විදියට කතා කරන එපා Konara Vlog
මිනිස්සු ඉස්සරහා හොදට කතා කරලා, ප්‍රතිරූප නඩත්තු කරලා ඔයා කරන අරගල රඟපෑම ගැන මන් හොදටම දන්නවා සහ ඒවා ගැන සාක්ශිත් මං ලග තියෙනවා..
ඔයාගේ රඟපෑමට මිනිස්සු රැවටිලා හිටියට ඔයා ගැන, ඔයා කරන දේවල් හොඳටම දන්න කෙනා මම.
අනිත් මිනිස්සු තමන්ගේ පීඩනය පිට කරලා, හොද රටක් හදාගන්න කරන අරගලය ඔයා බිස්නස් එකක් කරන්.
ෆේස්බුක් ලයිව් එන්න විතරක් ගෝල්ෆේස් එන ඔයා මේ දවස් වල ස්ථිර පදිංචි වෙලා ඉන්නේ සිටි හොටෙල් එකේ. ඒකට වියදම් කරන්නෙත් අරගලය වෙනුවෙන් රට ඉන්න අහිංසක මිනිස්සු එවන සල්ලි.
මිනිස්සු රවට්ටලා සල්ලි හූරා කන්න නම් ඔයා කොහොමත් දක්ෂයිනේ. ඔයා අයිස් ගහන්න ඇඩික්ටඩ්. ඒවා ලෝකේ කාටත් වඩා මම දන්නවා.
අයිස් ගහලා අරගල භූමියට ඇවිත් මේ අරගලය විනාශ කරන්න එපා. මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන්න එපා. ඔයා වගේ දරුවො ඉන්න වැඩිහිටි පොලිස් නිළධාරීන්ට මෙහෙම අපහාස කරන්න එපා.

Related posts

“ආරක්ෂාව පතා හිටපු අගමැති ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර රැගෙන ගියා”

colombotoday

බස්නාහිර පළාත ඩෙංගු අවදානමේ

colombotoday

මෝල්ගසකින් පහරදී පියා ඝාතනය කල 22 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට

colombotoday

ඇමරිකාවත් සෙලවෙයි

Admin

වුණේ පුංචි අත්වැරැද්දක්, නීති කැඩුවෙත් නෑ, යහපාලනේ නිසා උසාවි ගෙනිච්චා – විමල් ගැන ගම්මන්පිල කී කතාව.

colombotoday

“මේ අවසන් අවස්ථාවයි, නිවැරදි පුද්ගලයා පත් නොකළොත් ජාතියත්, ආගමත් ඉවරයි“ – අස්ගිරි නාහිමි

colombotoday