Colombo Today Local News

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි ප්‍රහාරයක්.. හිමියෝ රෝහල්ගත කරති

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්න හිමියන් හා එහි තවත් හිමිනමත් වෙඩි වැදී තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පොලීසිය පවසන්නේ හදුනා නොගත් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

Related posts

ජනපති රජයේ ඉහළ තනතුරු හතරක් මාරු කරයි !

colombotoday

බැඳුම්කර වංචාව සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයට

colombotoday

වී මිල කිලෝවක් රු. 28යි – බුලත් විටක් රු.30 යි

colombotoday

ICTA සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම ඇරඹෙයි

colombotoday

විදුලි කර්මාන්තය ඩීසල් මාෆියාවේ උගලට හසු වෙලා.. මහජන උපයෝගිතා කොමිසම අනුමත කල ගිවිසුම රටට හෙලි කරන්න.

colombotoday