Colombo Today Local News

මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියේ හෙලිකොප්ටරයකින් ඇමති කිරිඇල්ල ත්‍රිකුණාමලේ සවාරි ගිහින්

මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියේ කටයුතු සදහා කුළි පදනම මත ලබාගත් හෙළිකොප්ටර් යානයකින් මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ත්‍රිකුණාමලයේ පෞද්ගලික සංචාරයක නිරත වී ඇති බව සිරස රූපවාහිනිය සිය ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසනවා.

පහත දැක්වෙන්නේ එම වාර්තාවයි.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1689615497765368/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

වස්කඩුව වෙරළ තීරයට මියගිය තල්මසෙකු ගොඩ ගසයි

Admin

මෙරටින් සොයා ගත් දිගම සෙල් ලිපිය දිඹුලාගල කඳු මුදුනෙන් හමුවෙයි

Admin

පාස්කු වින්දිතයින්ට හිටපු ජනපති මෛත්‍රී වන්දි ගෙවයි

Admin

මහර තිබූ පෙති ගැන විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට පියවර

colombotoday

සැකකටයුතු ඉරාන ජාතිකයෙකු සහ ශ්‍රී ලංකීකයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

colombotoday

බාලවයස්කාර දැරියන් අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයාට දෙමාපියන් දුන් දඬුවම

colombotoday