Colombo Today Local News

කිඹුලාපිටිය රතිඤ්ඤා කර්මාන්ත ශාලාවේ ඇතිවූ ගින්නෙන් හිමිකරුත් ජීවිතක්ෂයට

කිඹුලාපිටිය ප්‍රදේශයේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ එහි හිමිකරු අද (28) මියගොස් තිබේ.

පසුගියදින මෙම ගින්න හේතුවෙන් තුවාල ලැබූ තිදෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කළේය.

බරපතළ තත්ත්වයේ පසුවූ සේවකයා ඊයේ මියගොස් ඇති අතර එහි හිමිකරු ද අද මෙලෙස මියගොස් ඇත.

ඉන් බරතපළ තුවාල ලබා සිටි එහි හිමිකරු සහ තවත් සේවකයෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර ඒවා තිබුණි.

නිෂ්පාදන කටයුතු වලදී සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.

Related posts

තෙවරප්පෙරුම මහ රෑ මාරාන්තික උපවාසයක

colombotoday

ජවිපෙ වැලන්ටයින් පෙම් සැණකෙළියේ !!

colombotoday

(Video) ජන සටන පාද යාත්‍රාව පේරාදෙණියෙන් ඇරඹේ.. මහින්දත් පෙර ගමනේ

colombotoday

නෙස්ලේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය නීති විරෝධීයි. පාරිභෝගිකයිනි පරිස්සමෙන්!

colombotoday

සිම්කාඩ් පත් 50ක් තබාගෙන මත්ද්‍රව්‍ ජාවාරම්කරු නිලධාරීන් සමග සම්බන්ධතා පවත්වාගෙන ගිහින්

colombotoday

මුලතිව් තවත් අක්කර 279ක් මුදාහැරේ !

colombotoday