Colombo Today Local News

කෙහෙළියට නිවසින් ආහාර ගැනීමට අවසර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට වෛද්‍ය නිර්දේශ මත නිවසෙන් ලබාදෙන ආහාර ගැනීමට අවසර ලබා දී තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ලිඛිත ඉල්ලීමක් කර ඇති බවයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනට බන්ධනාගාර රෝහලේ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඉල්ලීමක් කර නැති බවයි.

පසුගිය සිකුරාදා කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඉමියුනොග්ලොබියුලින් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කලේය.

Related posts

ඩොලරයේ අද මිල

Admin

ඉන්දීය ධීවරයන් 23ක් උතුරු මුහුදේ දී නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නැහැ

colombotoday

විභාග පැවැත්වෙන දින නිකුත් කෙරේ

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය.

colombotoday

ත්‍රස්තවාදීන්ට කුඩුකාරයින්ට මරණ දඬුවම දෙන්න සජිත් යෝජනා කරයි.. අලි සබ්‍රි විරුද්ධ ද? ප්‍රශ්න කරයි..

colombotoday