Colombo Today Local NewsTop Stories

කරු ජයසූරිය කියන්නෙ ශාසනාරක්ෂක නායකයෙක් – ඒකාබද්ධයේ බන්දුල පාර්ලිමේන්තුවේදී කරු ගෙ ගුණ වනයි.

කරු ජයසූරිය යනු වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නායකයින් අතුරින් ආදර්ශමත්ම දේශපාලන භාවිතාව සහිත බුද්ධ ශාසනය ආරක්ෂා කරන නායකයා බවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය දා ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමන් වෙත සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයෙන් පිරිනැමු ගෞරව නාමයට පාර්ලිමේන්තුවේදී සුභ පැතුම් එක් කරමිනුයි. කෙසේ වෙතත් මෙය කිසියම් දේශපලනික පෙරළියක පෙරනිමිත්තක් දැයි බොහෝ දේශපාලන විචාරකයන්ගේ අවධානට පාත්‍ර වී තිබේ.

Related posts

චන්ද්‍රිකා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවෙයි..!

colombotoday

භික්ෂූන් වහන්සේලාට එජාපයෙන් තහනමක්…

colombotoday

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාධනය වෙයි !

colombotoday

සීනිමෝදර මුහුදේ ගිලී ජර්මානු ජාතිකයකු මරුට

Admin

“ගැහුවෙ සේනාධිපතිට වැදුනෙ රණවිරුවන්ට” – ඇවන්ගාඩ් සේනාධිපති සියල්ල හෙළිකරයි.

colombotoday

තිස් වසරක යුධ ජයග්‍රහනයට වඩා අනුරගේ ජයග්‍රහනය විශිෂ්ඨයි

Admin