Colombo Today Local News

බුස්සෙන් මාරුකරන ලෙස ඉල්ලා කන්ජිපානි ඉම්රාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

මේ වන විට බූස්ස බන්ධනාගාරයේ වසර හයක බරපතල සිරදඬුවමක් විඳිමින් සිටින මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කන්ජිපානි ඉම්රාන්ගේ පියා විසින් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

දකුණු පළාතෙන් පිටත පිහිටි වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත.

Related posts

කොවිඩ්-19 මට්ටු කරන්න අපිටත් අවස්ථාව දෙන්න.| ලග්ගල දේශීය වෙදැදුරෝ ජනපතිගෙන් ඉල්ලති

colombotoday

තියුණු ආයුධ සමඟ සැකකරුවන් 05ක් අත්තනගල්ලේදී අත්අඩංගුවට

colombotoday

ගොවීන්ට පොහොර ගන්න රජයෙන් දෙන මුදලේ පළමු කොටස මුදා හරී

Admin

මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මලු ගොඩ ගැසෙයි

colombotoday

සනත් නිශාන්තගේ සැප රියේ ගැටුණු දෙදරු පියා මරු දකී

Admin

“රට පාලනය කරන්නේ සමලිංගිකයෝ” කතාවට ඥානසාර හිමිට නඩු වැටෙන ලකුණු

colombotoday