Colombo Today Local News

බුස්සෙන් මාරුකරන ලෙස ඉල්ලා කන්ජිපානි ඉම්රාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

මේ වන විට බූස්ස බන්ධනාගාරයේ වසර හයක බරපතල සිරදඬුවමක් විඳිමින් සිටින මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කන්ජිපානි ඉම්රාන්ගේ පියා විසින් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

දකුණු පළාතෙන් පිටත පිහිටි වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත.

Related posts

“මහින්ද රාජපක්ෂ හොරකම් කළබව මං කියා නෑ.. ඔහුට විරුද්ධව චෝදනා කිසිවක් නෑ” – රාජිත

colombotoday

මහින්ද සින්නක්කරේටම විකුණුවයි කී ඉඩමේ හැදූ ෂැංග්‍රිල්ලා හෝටලය මෛත්‍රී විවෘත කරයි !

colombotoday

“මම යවපු වාර්තා එක මිනිහෙක් හරි කියෙව්වානම් අර අහිංසක මිනිස්සු මැරෙන්නේ නැහැ”- නිලන්ත ජයවර්ධන

colombotoday

විමල්ගේ ඇප ඉල්ලුම මහාධිකරණයෙනුත් ප්‍රතික්ෂේප කෙරේ

colombotoday

වැලි ප්‍රවාහන බලපත් ඉවත් කිරීමෙන් රට පුරා ගං ඉවුරු වනසමින් වැලි හාරති.. පරිසර සංවිධානයන්ගේ දැඩි විරෝධය

colombotoday

අගමැති වෙනුවෙන් භික්ෂුන් වහන්සේනමක් ගෝල්ෆේස් එකේ සියදිවි නසාගන්න යයි (VIDEO)

colombotoday