මේ වන විට මේ වනවන විට විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 350 ක්පමන විරෝධයක නිරත වනබව වාර්තා වේ
ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව සිදුකරගෙන යන අතර මෙය විසුරුවාහැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබිණි. මෙම සිසුන් ඊයේ (29) දින සිට රාත්‍රියේ ද විශ්වවිද්‍යාලය අසල විරෝධතාවයක නිරතව සිටියි.
මෙම හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කැලණිය විශ්වවිද්‍යාලය අසලින් නුවර දෙසට ගමන්කරන මංතීරුව සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.