Colombo Today Local News

JVP කැසිනෝ ගසති? – කැසිනෝ ගනුදෙනු පිලිබදව ජවිපෙට එල්ලවුණු චෝදනාවලට පිළිතුරු නෑ…!!

jvp

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හා ලංකාවේ සුප්‍රසිද්ද කැසිනෝ ව්‍යාපාරිකයන් අතර රහස් සම්බන්ධතාවයක් Colombo Today වෙත වර්තාවෙනවා. විශේෂයෙන්ම කැසිනෝ ව්‍යාපාරයට විරුද්ධ දේශපාලන මත දරන පක්ෂයක් ලෙස සමාජය තුල පෙනීසිටින ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සදහා මුදල්වලට අමතරව මදුවිත, සම්බාහන ඇතුළු බොහෝ දේ මෙම ව්‍යාපාරිකයින්ගෙන් ලැබෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය කාලය පුරාම බොහෝ ව්‍යාපාරවලට විරුද්ධ මත සමාජගත කර ව්‍යාපාරිකයන් බිය ගන්වා මුදල් කඩා වඩා ගත් දේශපාලකයින් බොහොමයක් පිලිබද අසන්නට ලැබේ.

අප මේ පලකරන පුවත අසත්‍යයනම් ජනතා විමුක්ති පෙරමුණ කලයුතු වන්නේ ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාර නැවත්වීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමයි.

ලංකාවේ ප්‍රමුකතම කැසිනෝ ව්‍යාපාර හිමිකරුවන් වන්නේ හැරී ජයවර්ධන මහතා සහ ධම්මික පෙරේරා මහතායි.

Related posts

අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Admin

ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බටහිර තානාපති කාර්යාල නිදිමරා දැවැන්ත ප්‍රයන්තයක් දරා ගත් ප්‍රතිඵලයක්..

colombotoday

සේවා ස්ථාන මාරුව ගැන පාසල් ගුරුවරුන්ට විශේෂ දැනුම් දීමක්

Admin

ගමේ ගිය අයට කොළඹ එන්න ඇමති කීව තරම් බස් නෑ.. නගර රැසක දිග පෝලිම් !

colombotoday

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් 511 දෙනෙකු අද දිවයිනට

colombotoday

ගෝඨාට එරෙහිව කැලිෆෝනියා අධිකරණයට පැමිණිලි 10ක්

colombotoday