Colombo Today Local News

විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

විධියක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ විධිවිධාන ඇතුළත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව මේ සතියේදී පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉදිරිපත් කිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

යෝජනාව බාර දීමෙන් පසුව එය සභාගත කර විවාදය සඳහා කඩිනම් දිනයක් දෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බදව හෙතෙම සඳහන් කළේය

Related posts

රවීගේ නිවසට පොලිස් බලඇණි

Admin

නෙළුම් කුළුනෙන් පැන්නේ අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන්න දෙන්නගේ හොඳම මිතුරියක්

Admin

ජාත්‍යන්තරයෙන් ආධාර ගලනවා.. ආයෝජකයො වැහි වැහැලා.. රටම දැන් වැඩබිමක් – නි ඇමති හර්ෂ

colombotoday

නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය තාවකාලිකව අක්‍රීය කරයි

colombotoday

“අපේ මිතුදම ගැන අන්තවාදීන් වැරදි කතා කියනව” ජනපති සිරිසේන ඉන්දීය අගමැති මෝදිට කියයි

colombotoday

ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න බස්රථ 500ක්

Admin