World

ඔස්කා වේදිකාවේදී ජෝන් සීනා නිරුවතින්

ඒ ලෝකයක් බලාසිටි 96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙලේදී වේදිකාව මතදී ලෝක ප්‍රසිද්ධ රෙස්ලිං තරුවක් මෙන්ම රංගන ශිල්පියෙක් වන ජෝන් සීනා නිරුවතින් වේදිකාවේ වෙතට පැමිණීමයි.

මෙම සිදුවූ සුවිශේෂී සිදුවීමට ලෝකයේම අවධානය යොමුවිය.

ඔස්කා සම්මාන උළෙලේ මෙවර හොඳම ඇඳුම් නිර්මාණයට අදාළ සම්මානය පිරිනැමීම වෙනුවෙන් ඔහු මෙලෙස නිරුවතින් වේදිකාවේ වෙත පැමිණියේය.

Related posts

ජර්මනියේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

colombotoday

යුක්‍රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් සැරසේ..

colombotoday

බංග්ලාදේශ ජාතික රූපවාහිනියට ගිනි තියයි

Admin

රට වැසියන් දේශප්‍රේමීන් කරවන තීන්දුවක් ඉන්දීය අධිකරණයෙන් !

colombotoday

ඉන්දීයාවේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත

colombotoday