Colombo Today Local News

විපක්ෂ නායක සම්බන්ධන්ට එරෙහිව ඒකාබද්ධය සටනට

විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා ගැන රටේම විශ්වාසය පළුදු වී ඇති හෙයින් ඔහු වහාම එම ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා දේශීයවත් ජාත්‍යන්තරවත් පුළුල් හඬක් නැගීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

අද හෙටම එම උද්ඝෝෂණ ව්‍යාපාරය අරඹන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මීට අමතරව සම්පන්දන් මහතා විපක්ෂනායක තනතුරෙන් ඉවත් කරන්නැයි කතානායකවරයාගෙන් නැවත වරක් ලිඛිතව ඉල්ලීමක් කිරීමට ද ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

Related posts

මොනරතැන්නේ පිරිසක් රැකියා ඉල්ලා දේව කන්නලව්වක

colombotoday

ඡන්දෙන් පස්සේ ශ්‍රීලනිපය පොහොට්ටුව සමගයි – ඇමති සුසිල්

colombotoday

ජනපතිගේ සහන මල්ල මාර්තු 01 දා සිට…

colombotoday

පොල් හිඟය තව මාස තුනක්

Admin

රැඳවියාට ගෙනා කිරිබත් පාර්සලයෙන් කුඩු පැකට් 29ක් මතුවෙයි

Admin

ජනපති සටනට රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි

Admin