Colombo Today Local News

ඡන්දෙන් පස්සේ ශ්‍රීලනිපය පොහොට්ටුව සමගයි – ඇමති සුසිල්

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටී.

නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුකදී ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණ ලෙස වෙන්ව මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුණ ද ඔවුන් අනුගමනය කරන්නේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති බවත් ඔවුන් සියලුදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ‍පොදුජන පෙරමුණ සියයට 55ක බලයක් අත් කර ගන්නා බව සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවැසීය.

Related posts

අනුරාධපුර ගුවන් හමුදා කදවුර අසල අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් යවලා

colombotoday

අංගොඩ ලොක්කාගේ ඉඩම් 11ක් ගැන පරීක්ෂණ

colombotoday

මේ වසරේ ඡන්දයක් නෑ.. පුංචි ඡන්දයත් ලබන වසරේ – මැ.කො.

colombotoday

දිවයින පුරා පාසල් අනධ්‍යයන සේවකයින් ලෙඩවෙයි

Admin

ශ්‍රී ලංකාවේ සතියක් තුළ අසාදිතයන් 311ක් වාර්තා වේ

colombotoday

අත්අඩංගුවට ගත් බොබ් මාලි ඇතුළු සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday