Colombo Today Local News

දඹුල්ල නගරාධිපති නිල කැබි රථය බල්ලට වෙන් කරලාද?

දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති වෙනුවෙන්වෙන්කර ඇති wp PF 3340 නගරාධිපති බොඩ් එකද සහිතිව ඊයේ දිනයේ දඹුල්ල නගරයේ ගමන් කරණ අයුරු දැක ගත හැකිවිය.

රජයෙන් වැටුප් ලබන රියදුරෙකු ධවනය කල කැබ් රථය නගරයට පැමිණ නැවැත රජයේ පශුවෛද්‍ය කාර්යාල ය වෙතද නැවැත ගොස් ඇත.

මෙම නිලරථය බාවිතයෙන් බල්ලන්ට බේහෙත් ගන්න යෑම රියදුරේකු යෙදවිම කෙතරම් සාධාර්ණද ? යන්න නවැත නැවැත විමසිය යුතුය.

2020 වර්ෂයට බලුබදුයොජනාව ගෙනා දඹුල්ල මහනගර සභාව අධික සේවක නඩත්තුව නිසාවෙන් අධික මුල්‍ය අර්බුදයකට කලක්ව ඇත්තේය. එවැන් සමයක මේ අන්දමින් නගරාධිපති වරයාගේ හෝ රියදුරු ගේ බල්ලාට බේහෙත් ගන්න නගරසභාවේ වහනයක් යෙදවීම ජනපති ගොඨාභය ජනපති වරයාගේ දේශපාලන ප්‍රථිරුපයට මෙන්ම සංකල්පයටද විරුද්ධ බවව දඹුල්ල ජනතාව පවසති.

Related posts

පළාත් පාලන ආයතනවල ප්‍රමුඛ කාර්යය ඩෙංගු රෝගය පාලනය කිරීමයි – ඇමති ප්‍රසන්න කියයි

Admin

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කෙරේ

colombotoday

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ 60 පැනපු අයත් ගෙදර

colombotoday

ඥානසාර හිමි නිදහස් කරනු, ඉස්ලාමීය නීති සහ පාසල් තහනම් කරනු. – දකුණු කොරියාවේදී උද්ඝෝෂණ

colombotoday

බින්ලාඩන් ඝාතනයේදී නිහඩව සිටි ජිනීවා කවුන්සිලය අපේ හමුදාවට චෝදනා කිරීම ප්‍රශ්නයක් !

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට වැසෙයි.

colombotoday