World

“ඉස්ලාමික රාජ්‍ය” ත්‍රස්තවාදීන් එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු හිස ගසා මරා දමති

ඉස්ලාමික රාජ්‍ය (ISIS) ත්‍රස්තවාදීන් විසින් ඇෆ්ගනිස්ථානයේ එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු හිස ගසා මරා දමා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු 27, 24 සහ 19 යන වයස්වල පසුවන්නන් බවයි.

ඝාතනය කෙරුණු සහෝදරයින් තිදෙනාම වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කර ඇත.

ඝාතනයට ලක්වූවන්ගේ පියා ද පසුගිය වසරේදී ISIS ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබ ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

Related posts

හැරී පොටර් මන්දිරයට දරුණු ප්‍රහාරයක්

Admin

මෙක්සිකෝවේ උද්ඝෝෂකයින්ගෙන් ජනපති මැදුරට හානි

Admin

ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරක යානයක් කඩා වැටෙයි

Admin

සමරිසි සබඳතා වලට ආශිර්වාද කරන්න පූජකවරුන්ට පාප්තුමාගේ අවසරය ලැබෙයි

Admin

ජනතා විරෝධතා හමුවේ ලෙබනන් රජය ඉල්ලා අස්වෙයි

colombotoday

බෝයිං 737 නිෂ්පාදනය නතර කෙරේ

colombotoday