Colombo Today Local NewsWorld

2020 දී ලංකාව අල්ලන්න ISIS සැලැස්මක් – සිතියම මෙන්න

cvr-38ISIS ත්‍රස්තවාදී සංවිධානය විසින් ඉදිරි වසර පහක කාලය ඇතුලත ලෝකයේ රටවල් වලින්  විශාල කොටසක් අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති බව දැක්වෙන සිතියමක් පසුගිය කාලයේ නිකුත්  කර තිබෙනවා.

BBC ලෝක සේවයේ වාර්තාකරුවෙකු වන Andrew Hosken විසින් මේ බව හෙළිදරව් කර තිබෙනවා.

මෙම සිතියමට අනුව ISIS ත්‍රස්තවාදීන් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන අති විශාල බිම්කොටසට දක්ෂිණ යුරෝපය ද අප්‍රිකාවේ විශාල කොටසක් ද මධ්‍යම හා දකුණු ආසියාව ද ඇතුලත් වෙයි.

එම සිතියමට අනුව ඉදිරි වසර පහ තුලදී අයත් කරගන්නා රටක් ලෙස ලංකාවද ලකුණු කොට තිබෙනවා.

2020 දී මෙම සිතියෙමේ දැක්වෙන රටවල් අත්පත් කරගැනීම සඳහා ISIS සංවිධානය දැනටමත් ප්‍රහාර මෙන්ම සූක්ෂම කටයුතු ආරම්භ කොට ඇති බව පෙන්වාදෙන Andrew Hosken එයට උදාහරණ ලෙස ලිබියාවට, සෞදි අරාබියට, ටියුනිසියාවට එල්ලවූ ISIS ප්‍රහාර පෙන්වා දෙනු ලබයි.

Related posts

හොරට ගෙනා කරුංකා කන්ටේනර් 100ක් ප්‍රබල ඇමති රේගුවෙන් පන්නයි

colombotoday

ලක්ෂ 850ක් වටිනා මෙට්‍රික් ටොන් 250ක රට ඉදි තොගය මුස්ලිම් දේවස්ථාන වෙත බෙදාහරී

colombotoday

“විශ්‍රාම ගියත් ඇමෙරිකාව වෙනුවෙන් නැගීසිටිනවා” – ඔබාමා

colombotoday

ජනපති සිංගප්පුර් යනවා යැයි කියන ගුවන් යානය

colombotoday

ත්‍රස්ත මර්ධන පනත අ‍හෝසියි.. ජාතික ආරක්ෂක පනතටත් සංශෝධන එයි !

colombotoday

මත් ජාවාරම්කාරියගේ කෝටියක මුදල් කොල්ල කන්න ගිය හොරු අල්ලයි

Admin