World

ISIS ලිබියානු නායකයා මරුට – ඇමරිකාවෙන් දරුණු ගුවන් ප්‍රහාරයක්

ඇමරිකාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ISIS ලිබියානු නායක අබු නබිල් මරාදැමුනු බව නිළ වශයෙන් පෙන්ටගනය නිවේදනය කර සිටිනවා.
ඉරාක ජාතිකයකු වන අබු නබිල් ආන්දෝලනයට තුඩුදුන් කතෝලිකයන් 21 දෙනකු අමානුෂික ලෙස මුහුදු වෙරළක මරා දැමීමට අණ දී ඇත්තේද මොහුයි.

jihadist

 

 

 

 

 

 

 

 

 

 

Related posts

බංග්ලාදේශ ඉස්ලාම් ත්‍රස්තයෝ බෞද්ධ හිමිනනමක් අමානුෂික ලෙස ඝාතනය කරයි

colombotoday

කමලා හැරිස්ට කොවිඩ්

colombotoday

චීනයේ කම්හලක ගින්නකින් 36 ක් ජිවිතක්ෂයට

Admin

කාබුල් ගුවන් තොටුපලට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන ප්‍රහාරයක්. – 60ක් මරුට. ඇමරිකානු හමුදා භටයින් 13ක් ඒ අතර

colombotoday

රිය අනතුරකින් පුද්ගලයින් 53ක් මරුට

colombotoday

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි..

Admin