World

ISIS මිනී පෙට්ටියට අවසාන ඇණේ ගහන්න පූටීන් 150,000 බළඇණියක් සිරියාවට යවයි

qzlehkxpඅයි එස් ත්‍රස්තවාදීන් සිරියාවෙන් අතු ගා දැමීම සදහා 150,000 හමුදා බළඇණියක් ඉදිරි සතිය තුළදී සිරියාවට යැවීමට රුසියාව සූදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා දක්වයි. ක්‍රෙම්ලීන් වාර්ථා උපුටා දක්වමින් විදේස් මාධ්‍ය තව දුරටත් අනාවරණය කරන්නේ අයි.එස් ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන බලකොටුව වන රක්ඛා නගරය ඉලක්ක කරමින් මෙම දැවැන්ත මිලිටරි මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවයි.

පන්දහසකට අධික ජිහාඩි සාමාජිකයන් විසින් රැකවල්ලා ඇති රක්ඛා නගරය මුදා ගැනීමෙන් අයි.එස් සංග්‍රාමික බලය මුළුමනින්ම අඩපණ කරහැකිවන අතර පැල්මයිරා ප්‍රෙද්ශය අවට ඇති ගැස් හා තෙල් නිධිවල බලය අත්පත් කරගැනීමට හැකිවනු ඇත.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සදහන් කරේ පසුගිය පැය විසි හතර ඇතුළතද රක්ඛා ප්‍රෙද්යේ අයි එස් මර්මස්ථාන ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර 9ක් එල්ල කර ඇති බවයි.

Related posts

දකුණු කොරියාවට විපක්ෂයෙන් අලුත් ජනපතිවරයෙක්

colombotoday

රුසියාවේ උමං දුම්රියපොළක පිපිරීමක් (Video)

colombotoday

සිම්බාබ්වේ මහබැංකුවක් රන් කාසි නිකුත් කරයි – උද්ධමනය ඉහළ යාමෙන් ලංකාව දෙවැනි තැනට

colombotoday

ප්‍රංශයේ දී ගුවන් යානයක් මහල් ගොඩනැගිල්ලක ගැටෙයි

Admin

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරවලට විරෝධය දක්වමින් පකිස්ථානයේ සුළුතර හසාරා වැසියන් මරාදැමුනු තම ඥාතීන් භූමදාන කිරීම ප්‍රතික්ෂේප කරති

colombotoday

ඉලක්කය ෂියා මුස්ලිම්වරුන්.. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS බාර ගනියි.

colombotoday