World

පලස්තීනුවන්ට යුදමය සහ මූල්‍යමය සහාය දෙන දෙන්න. | ඉරාන නායකයා මුස්ලිම් රාජ්‍යයන්ගෙන් ඉල්ලයි.

පලස්තීනුවන්ට යුදමය හා මූල්‍යමය වශයෙන් සහයෝගය ලබා දෙන ලෙස ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඊයේ (21) මුස්ලිම් රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය. ඊශ්‍රායලය සමඟ දින 11 ක ගැටුමකින් පසු ගාසා තීරය නැවත ගොඩනැංවීමට ද සහාය වන ලෙස ඔහු ලොවපුරා සියලුම මුස්ලිම් රටවලින් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින ලදි.

“මුස්ලිම් රාජ්‍යයන් පලස්තීන ජනතාවට යුදමය, මූල්‍ය ආධාර මගින් හෝ ගාසා තීරයේ යටිතල පහසුකම් නැවත ගොඩනැංවීමේදී අවංකවම සහාය දිය යුතුය” යනුවෙන් කමේනි මාධ්‍ය ආයතන විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Related posts

ටික් – ටොක් ව්‍යාපාරික සබඳතා අත්හරී

colombotoday

සියළු රොහින්ග්‍යා ත්‍රස්තයන් පන්නා දමයි.. මුස්ලිම් ගම්මානවලින් 40% ක් හමුදාව යටතට !

colombotoday

ලූලා ද සිල්වා තුන්වන වරටත් බ්‍රසීලය භාරගනී…

Admin

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

colombotoday

ඇමරිකාවේ මීළග ජනපති හිලරිද? ට්‍රම්ප්ද? තීරණාත්මක සටන ඇරඹෙයි !

colombotoday

ලන්ඩනයේ මුස්ලිම් පල්ලියකට වෑන් රථයක් කඩා වදී..

colombotoday