Colombo Today Local News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබෙන ඩො.මි. 252ක ණය වාරිකය අනුමතයි

මෙරටට ලබා දීමට නියමිත ඩොලර් මිලියන 252 ක ණය වාරිකය මුදාහැරිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ.

ඒ, මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ සිව්වන ප්‍රගති සමාලෝචනයෙන් අනතුරුවයි.

නව දේශීය ආදායම් පනත හා ඉන්ධන මිල සුත්‍රය වැනි දෑ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබාගෙන ඇති බව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේය.

Related posts

තෙල් සංස්ථා සේවකයෝ 3ක් ත්‍රිකුණාමලයේදී ඉන්දීය සමාගමෙන් අල්ලා සිරකරයි

colombotoday

බඩඉරිඟු ආනයන බද්ද පහළට

Admin

ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

මැරුණු කොටි සමරන්න ගිය TNA මන්ත්‍රීන් හමුදා කදවුරකට පනින්න යයි.. වටකරගෙන හමුදාවට තග දමයි

colombotoday

මේ වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඉස්ලාම් ත්‍රස්තවාදය නිමා කරනවා – ගෝඨා රොයිටර් පුවත් සේවය කියයි

colombotoday

ඔබාමා‍ගේ පණිවිඩයක් රැගෙන නීෂා බිස්වාල් හදිසියේම දිවයිනට

colombotoday