Colombo Today Local Newsextremism & terrorism activities

සුෆි මුස්ලිම් පල්ලි විවෘත කිරීමට කාන්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනය ඉඩ නොදෙයි

කාන්තන්කුඩි ප්‍රදේශයේ සුෆි මුස්ලිම් පල්ලි දෙකක් විවෘත කිරීමට කාන්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනය ඉඩ නොදීම හේතුවෙන් සාම්ප්‍රධායික සුෆි මුස්ලිම් ජනතාවා දැඩි නොසතුට පළකරමින් සිටිනවා.

කාන්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනය වහවාදීන් බවට Sufi Media SriLanka ෆේස්බුක් පිටුවේ සටහනක්ද යොදා තිබෙන අතර පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව කාන්තන්කුඩි ප්‍රදේශයේ වහබ්වාදය ව්‍යාප්තවීම පිළිබඳව තොරතුරු ලබා දීම හේතුවෙන් සුෆි මුස්ලිම් ජනතාව නොසලකා හැර කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

Related posts

කරූට එජාප නායකත්වය දෙන්න බැහැ – රනිල්

colombotoday

බොරැල්ල බස් නැවතුම ඉදිරිපිට විරෝධයක්

Admin

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ්

Admin

ආර්ථික බලවතුන්ගේ G-7 කණ්ඩායම ලංකාවට ණය සහන දීමට තීරණය කරයි

colombotoday

“හම්බන්තොට වරාය ආපසු අරන් මිස පස්ස බලන්නෑ” – ඇමැති විජයදාස ආණ්ඩුවට එරෙහි වෙයි

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන ජනපති කමිටුවේ වාර්තාව හංගලා…

colombotoday