එම් කේ ඩී එස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් හිස්වූ ඉඩම් ඇමති ධූරයට එජාපය හා ශ්රීලනිපය යන දෙපාර්ශවනේම නම් යෝජනා කර තිබීම නිසා ගැටළුකාරී තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.
තිලක් මාරපන මහතාට ඉඩම් අමාත්‍ය ධූරය ලබා දිය යුතු බව එජාපය කියද්දී ටී බී ඒකනායක මහතාට එය ලබාදෙන්නැයි ශ්රීලනිපය විසින් ඉල්ලීමක් කර ඇත. මේ හේතුවෙත් ඉඩම් අමාත්‍යංශය සදහා ඇමතිවරයෙක් පත්කිරීම තව දුරටත් ප්‍රමාද වෙමින් පවතී.