Covid 19

IDH රෝහලේ හෙදියකටත් කොරෝනා ආසාදනය වෙයි

ජාතික බෝවන රෝග විද්‍යාව ඒකකය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ හෙදියකට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

අදාළ හෙදියට කොරෝනා ආසාදනය වී ඇත්තේ එම රෝහලේ ආසාදිතයකුගෙන් නොවන බවටයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

Related posts

තවත් කොවිඩ් මරණ 17ක්

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 15ක්

Admin

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ ගණන 80 දක්වා ඉහළට

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

වරායේ සේවකයන් දෙදෙනකුට කොරෝනා.. පැත්තක් වසා දමයි

colombotoday

දෙහිවල සත්වෝද්‍යානයේ තෝර්ගේ ධේනුවටත් කොවිඩ්

colombotoday