Colombo Today Local News

ත්‍රස්තවාදීන්ට උදව්කල ජවිපෙ අපේක්ෂක ඊබ්‍රාහිම් පවුලේ කෝටි 100 ක දේපොළ තහනම්…?

පාස්කු ප‍්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනකුගේ හා ඔවුන්ගේ පියා වූ ජනතා විමුක්ති පෙරමුණේ 2015 ජාතික ලැයිස්තු අපේක්ෂක කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රාහිම්ගේ සියලූ දේපළ, වත්කම් සහ යාන වාහන තහනම් කිරීමට රජය තීරණය කර ඇත.

මොවුන්ගේ වත්කම් රුපියල් කෝටි 100 කට අධික බව හෙළි වී තිබේ.

අක්කර ගණනක ගම්මිරිස් වතු හා ව්‍යාපාර 20 කට අධික සංඛ්‍යාවක් ඊබ‍්‍රාහිම් පවුල සතුව ඇතැයි රජය සොයාගෙන ඇත.

රජය මොවුන්ගේ දේපළ රාජසන්තක කිරීමේ තීරණය ගැනීමට පෙර ඔවුන් සතු සුපිරි නිවසක් ව්‍යාජ ඔප්පු මත අන්සතු කර ගැනීමට කටයුතු කළ පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

අටුළුගම ගිය කහවත්තෙ පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායනයට

colombotoday

ඉස්සරහට යන්න නම් කරන්නම ඕන වෙනසක් ගැන මහේල කියයි…

colombotoday

විස්තීර්ණ ණය පහසුකම යටතේ තවත් ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට

Admin

ආණ්ඩුව බෙදුම්වාදයට යටත් වුණා. තව ඇත්තේ ඊළාම කොඩිය සහ ඊළාම් රාජ්‍යය පිළිගැනීම පමණයි – මුසම්මිල්

colombotoday

ජනපතිගේ සමීපතමයෙක් සිරස මුල් පුටුවට !

colombotoday

ගිනිබත් වූ නෞකාව ගැන විමර්ශනයට කඩිනමින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්නැයි වරාය සේවක සංගමයෙන් ඉල්ලීමක්

colombotoday