Colombo Today Sports News

LPL වෙන්දේසියේදී ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල මතීෂට

කොළඹදී මේවන විට පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇමෙරිකානු ඩොලර් 120,000ක් හෙවත් රුපියල් ලක්‍ෂ 360කට ආසන්න මුදලකට අළෙවි වුණා.

එහිදී කොළඹ කණ්ඩායම මතීෂ පතිරණ මිලදීගත් අතර මේ වන විටත් පැවැත්වෙන වෙන්දේසියේදී මේ දක්වා ඉහළම මිල මතීෂට හිමිවුණා.

Related posts

Live : ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගයේ සජීවී විකාශය

colombotoday

කුසල් ජනිත් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කැඳවීමක්

Admin

කැන්ඩි ටස්කර්ස් ඉවතට විසිවෙද්දී ඉදිරියට යන කණ්ඩායම් මෙන්න.

colombotoday

ඉන්දීය ප්‍රිමියලීග් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නොගැනීම කණගාටුවට කරුණක් – මහේල කියයි

colombotoday

අනූෂ සමරනායකටත් ඔස්ට්‍රේලියා මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ පුහුණුකරු ධුරයක්

colombotoday

මාලිංග කෝටි 08කට විකිණේ

colombotoday